XIV ලියෝ නව පාප්වහන්සේ

3593

ඇමෙරිකා එක්සත් ජනපදයේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන් නව පාප් වහන්සේ ලෙස තේරී පත්ව තිබේ.

උන්වහන්සේ XIV ලියෝ යන නම තෝරාගෙන ඇති බවත් වතිකානය පවසයි.


advertistmentadvertistment