පාස්කු වැරදිකරුවන් නීතිය හමුවට ගේන්න අගමැති බරට වැඩ

423

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වගකිවයුතු සැකකරුවන් කඩිනමින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා තමා නීතිපතිවරයා සමග සාකච්ඡුාවක් පවත්වන බව ඇගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට ප‍්‍රකාශ කළේය.

මෙම සිද්ධිය පිළිබඳව තවත් පොලිස් විමර්ශන කටයුතු තිබේ නම් කඩිනමින් එය අවසන් කරන ලෙස පොලිස්පතිවරයාට තමා දැනුම් දුන් බව ද අගමැතිවරයා සඳහන් කළේය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ විමර්ශන කටයුතු යටපත් නොකරන බව සඳහන් කළ අගමැතිවරයා තවදුරටත් මේ පිළිබඳව සැක ඇති නොකර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment