පේරාදෙණිය රෝහලේ ගැටලුව විසඳයි

209


පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ ඖෂධ හිගය විසදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.ඒ අනුව සැත්කම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කළ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.නැවත් සාමාන්‍ය පරිදි සැත්කම් සිදුකිරීමට අද සිට ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment