රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

1802

ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 57වැනි වියෙහි පසු විය. වේදිකා නාට්‍ය නළුවෙක් ලෙස අනූව දශකයේ කලාවට එක් වූ ඒ මහතා සිනමාව සහ රූපවාහිනිය ඔස්සේ ද සිය දස්කම් පෑවේය.

advertistmentadvertistment
advertistmentadvertistment