හෙට සිට යළි විදුලි අර්බුධයක්

275


හෙට සිට යළි විදුලිය අඛණ්ඩව සැපයීමේ අර්බුධයක් මතුවන බව විදුලි බල මණ්ඩලය පවසයි.විදුලි ඉල්ලීමට අනුව සැපයුම ලබාදීමට විදුලි බලාගාර වලට නොහැකි වුවහොත් විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බවද සඳහන් කරයි.මේ සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමද පවසන්නේ ඉදිරි දින කිහිපයේ රට තුළ විදුලි ඉල්ලීම කොපමන වේදැයි පැවසිය නොහැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment