අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

1573

විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අද 29 දා අපවත් වූහ.
උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ 41 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බව වාර්තා වී ඇත.
දිගු කලක් උන්වහන්සේ රෝගාතුරව සිටි අතර මෙරට සම්බුද්ධ ශාසන චිරස්ථිතිය උදෙසා උන්වහන්සේ විසින් දැවැන්ත සාසනික මෙහෙවරක් සිදුකොට ඇත. 

අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

advertistmentadvertistment