26 C
Colombo
|
Thursday, September 28, 2023

ගේදොරඉඩකඩම් විකිණීමට

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට යාබද ඉඩමෙන් පර්චස් 17ක බිම් කැබැල්ලක් හදිසියේ විකිණීමට ඇත. 138 මාර්ගයට මීටර් 100ක් දුරින්. අමතන්න 0766209440 (IN271194)

රථ වාහන විකිණීමට

DAF XF වර්ගයේ හා MAN වර්ගයේ ප්‍රයිම්මුවර් රථ විකිණීමට ඇත. දු.ක. 0777745765 (IN201191)

රැකියා ඇබෑර්තු – රියදුරන් අවශ්‍යයි

අළුතෙන් පටන්ගන්නා කුළුබඩු ආයතනයකට රියදුරන් බදවා ගනු ලැබේ. දු.ක. 0713745765 (IN201190)

ගේදොරඉඩකඩම් විකිණීමට

කෝරළඉම සොයිසා විදුහල අසල පර්.10 ඉඩම විකිණීමට ඇත. 0777121882, 0778661386 (IN131184)

රැකියා ඇබෑර්තු රියදුරු

ප්‍රයිම් මුවර් රථ සදහා රියදුරු ඇබෑර්තු, දු.ක. - 0777745765 / 0757745765 IN301171

ඉදුම් හිටුම් තිබේ

තනි කාමරයක් සියලු පහසුකම් සහිතයි. රැකියා / අධ්‍යාපනික පිරිමි සඳහා රාජගිරියේ සිට මීටර 600 දුරින් බුත්ගමුව පාරේ. 0716354875

මනාලයෝ

යහපත් පවුල් පරිසරයක් සහිත සිංහල කතෝලික/ බෞද්ධ ගොවිගම දෙමාපියන් විසින්, ගණකාධිකරණය හෝ මූල්‍යය අංශයෙන් අධ්‍යාපනය ලැබූ හා ඒ අංශවල වෘත්තීය සුදුසුකම් ඇති උස අඩි 5’4ට නොවැඩි වයස අවුරුදු 27ට අඩු කාරුණික යහපත් දියණියක් දෙමාපියන් විසින් තම පුතුට සොයනු ලැබේ. අපගේ 27 හැවිරිදි 5’4 ක් උස පුතුට ජාතික ප්‍රමුඛ යුරෝපීය රටක ගිණුම්කරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති අතර දැනට එක්සත් රාජධානියේ මූල්‍ය MSc ජාත්‍යන්තර මූල්‍යකරණ ගණකාධිකාරිවරයෙකු වශයෙන් යුරෝපීය ට්‍රාන්ස් ජාත්‍යන්තර සමාගමක වැඩ කටයුතු කරයි. යුරෝපයේ වත්කම් හිමිය. ආගම සහ කුලය නොසැලකේ. වැඩි විස්තර සඳහා පහත විද්‍යුත් ලිපිනයෙන් විමසන්න. [email protected] ම/18/1172

ගේ දොර ඉඩකඩම් විකිණීමට

අයිතිකරු විදේශ ගත වන බැවින් රාගම-බටුවත්ත දුම්රිය ස්ථානයට 100m ක් පමණ දුරින් පිහිටා ඇති කාමර 04කින් යුත් නිවස සමග පර්චස් 20ක ඉඩම වැඩිම ඉල්ලුමට ඉතා ඉක්මනින් විකිණේ. අමතන්න - 0784725377, 0722196946 IN/003
ePaper