දඹුල්ල අවුරා දඹුල්ල තන්ඩර්ස් වෙයි

93

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමේ නව හිමිකාරීත්වය බංගලාදේශ ව්‍යවසායකයන් වන තමිම් රහ්මාන් සහ ගොලම් රකිබ්ගේ ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහය විසින් ලබා ගෙන ඇත.

ඒ අනුව මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායමේ නම දඹුල්ල තණ්ඩර්ස් ලෙස වෙනස් වේ.

මීට පෙර දඹුල්ල කණ්ඩායම දඹුල්ල අවුරා ලෙස තරගාවලියට ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම වසරේ ජූලි මස පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment