|
මීමුරේ අනතුරකින් පුද්ගලයෙක් මරුට
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ ලූල් වත්ත ප්‍රදේශයේ දී සංචාරයක් සඳහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් පෙරළී එක් අයෙකු මියගොස් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කර...
සදුදා සිට පාසල් යළි පැවැත්වෙන අයුරු
ජුනි මස 27දා සිට ජූලි මස 01වැනිදා දක්වා පාසල් පැවැත්වෙන කාල සටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.ඒ අනුව පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික පාසල්...
ඩොලර් ළග තබාගතහැකි සීමාව අඩු කරයි
ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින හෝ මෙරට පදිංචි පුද්ගලයකු ළග තබාගතහැකි විදෙස් මුදල් වල උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 10,000 දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර...
ඇමෙරිකානු ධූත පිරිසක් පැමිණෙති
ඇමරිකා එක්සත් ජනපද රජයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ධූත පිරිසක් තෙදින නිල සංචාරයකට හෙට ශ්‍රීලංකාවට පැමිණේ.රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්...
Videos
වසර හතක් තිස්සේ අතුරුදන්ව සිටි කුරු අලියා නැවතත් උඩවලවට ඇවිත්…
2013 වසරේ පළමුව වරට සොයාගත් උඩවලවේ වනෝද්‍යානයේ සැරිසරමින් සිටි දුර්ලභ ගණයේ කුරු අලියා 2021 වසරේ කලාපයට නොපැමිණීම හේතුවෙන් අතුරුදන්ව ඇතැයි රාවයක් පැතිර ගොස් තිබිණ.
නැවතත්...
පොදු ප්‍රවාහනය පවත්වාගෙන යෑමේ වැදගත්කම
ප්‍රවාහනය යනු රටේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති කරන එක් ප්‍රධාන අංගයකි. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතර මගී ප්‍රවාහන බස් රථ හා දුම්රිය සේවය වඩා...
කහ වර්ණයෙන් සැරසුණු ප්‍රේමදාස පිටිය චාමිකගේ ඉනිමෙන් වර්ණවත් වෙයි
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී තිබෙන දැඩි අර්බුධකාරී තත්ත්වය හමුවේත් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රිකට් තරගාවලියක නිරත වූ ඕස්ටේ්රලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෘතගුණ සැලකීම...
කොළඹ රාජකීය සහ ඉසිපතනට ජය
දිවයිනේ ප්‍රමුඛතම පාසල් 12 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන “ඩයලොග් අභියෝග ශූරතා” පාසල් වයස අවුරුදු 20 න් පහළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ දෙවන දින තරග...
බොක්සින් ක්‍රීඩිකාවට ගම්වාසීන්ගෙන් උපහාර
ඉන්දියාවේදී පැවති මික්ස් බොක්සින් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන රන් පදක්කමක් ලබා ගෙන දස්කම් දැක්වූ මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි ජෙගතීස්වරන් විජිතා නමැති ක්‍රීඩිකාවට ගම්වාසීන්...
ඔස්ට්‍රේලියානුවෝ අද ගෞරවය බේරාගැනීමේ සටනක
ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ක්‍රියාත්මක තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය...
රෝද ගැලවී යෑමේ අවදානමක් නිසා ටොයෝටා සමාගමේ කාර් නැවත කැඳවයි
මෝටර් රථ නිෂ්පාදනයෙහි දැවැන්තයෙකු වන ‘ටොයෝටා’ මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් නිපදවා බෙදා හැර තිබූ නවීන මාදිලියේ විදුලි මෝටර් රථ (ඉලෙක්ටි්රක් කාර්) 2700ක තොගයක...
අවි භාවිතය සීමා කිරීමේ කෙටුම්පතකට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය
ඇමරිකානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් වසර 30කට ආසන්න කාලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත කරගත් වැදගත්ම අවි ආයුද පාලනය පිළිබඳ කෙටුම්පතට අනුමැතිය ලබා දී...
සම්බාධක නොතකා රුසියානු සමාගම් ඉන්දියාවට ඉන්ධන දෙයි
පවතින දේශපාලන අර්බුද සහ බටහිර රටවල සම්බාධක නොකතා රුසියානු ඉන්ධන සමාගම් ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත.ඒ අනුව ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික...
පාපන්දු ක්‍රීඩක මැරඩෝනාට ප්‍රතිකාර කළ වෛද්‍ය වෘත්තිකයන්ට අනියම් මිනීමැරීමේ චෝදනා
වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකින් මියගිය ජාත්‍යන්තර කීර්තියට පත් සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන ආර්ජන්ටිනා ජාතික ඩියෙගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හා...
කුවේටය වැට්ටවූ ශ්‍රී ලංකා යෞවනයෝ දැවැන්ත ජයක් ලබති
ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ඊයේ (23 වැනිදා) පැවති තරගයෙන් ලකුණු 274 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා...