‘රනිල්ට ඉඩ දෙමු ‘ යතුරු පැදි රැළිය ඇරඹේ

596

රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය” කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද පෙරවරුවේ ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment