ඉන්දීය මගී ප්‍රවාහන බෝට්ටු සේවා යළි ඇරඹේ

481

ඉන්දීය නැව් සමාගම විසින් නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය ආසන්නයේ කන්කසන්තුරය අතර පසුගිය වසරේ (2023) ඔක්තෝබර් මස ආරම්භ කරන ලද මගී ප්‍රවාහන බෝට්ටු සේවා යළි ලබන 13 වන දින යළි ආරම්භ කිරීමට නියමිතය.

මෙම බෝට්ටු සේවාව ඉන්දීය නැව් සමාගම විසින් ශ්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි තෝරාගත් පෞද්ගලික සමාගමක් වන ඉන්ද්ශ්‍රී ෆෙරි සර්විසස් විසින් ක්‍රියාත්මත කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment