මුම්බායි ඉන්දියන්ස් 218/5

60

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාටි ටයිටෑන් අතර තරගයේ කාසියේ වාසිය ගුජරාටි ටයිටෑන්ට හිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 218ක් ලබා ගැනීමට සමත් විය.සූර්ය කුමාර් යාදේව් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තේය.පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් 30/4යි.

advertistmentadvertistment
advertistmentadvertistment