අමරපුර මහානාහිමි අපවත් වෙති

425

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමි අපවත්වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 84වැනි වියේ පසුවූහ. රෝගාතුරව රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment