ශ්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේදී මරයි

182


ත්‍රී රෝද රථයක පලහිලව්වක් මත ඇති වූ බහින්බස් වීමක් නිසා වවුනියාවේ දෙමළ වැසියෙකුව තමිල්නාඩුවේ සරණාගත කදවුරකදී ඊයේ (15දා) කපා කොටා ඝාතනය කොට ඇත.

එස්.රාමචන්ද්‍රන් නැමති මොහු 1990 වසරේදී ඉන්දියාවට ගොස් සරණාගතයෙකු වශයෙන් ජීවත් වී ඇති අතර ඔහු සිය වෘත්තිය වශයෙන් චිත්‍ර ශිල්පය තෝරාගෙන තිබේ.

තම ඥාතියෙකුට අයත් ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඔහුව ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පිරිසක් එක්ව කපා කොටා ඝාතනය කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment