ඩොනල්ඩ් ට්‍රම්ප් සිව් වැනි වරටත් අත්අඩංගුවට

247

2020 මැතිවරණ පරාජය පෙරලා දැමීමට තැත් කිරීමේ චෝදනාව මත ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පවරා ඇති නඩුව කට අදාළව ඔහු ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත සිරගෙදරට භාර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එහිදී ඔහුගේ ඇගිලි සලකුණු සහ මුහුණේ ඡායාරූපයක් ද ලබාගෙන ඇත.මෙය ඔහු මැතිවරණ චෝදනා සම්බන්ධයෙන් මෙම වසරේ දී අත්අඩංගුවට ගත් සිව් වැනි අවස්ථාවය.

advertistmentadvertistment
advertistmentadvertistment