ලබන වසරේ මැතිවරණ ගැන ජනපති පාර්ලිමේන්තුවට කියයි

311


ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි.

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම ලබන අවුරුද්දේ පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment