බොලිවුඩ් නළු නිළි පිරිසක් සයිබර් අපරාධ අංශයට කැඳවයි

364

ඉන්දීය සුපිරි නළු සන්ජේ දත්, තමන්නා බාටියා ඇතුළු කලාකරුවන් පිරිසක් මහරාෂ්ට්‍ර සයිබර් අපරාධ අංශය වෙත කැඳවා තිබේ.

2023 අයිපීඑල් තරඟාවලිය අනවසර යෙදවුමක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් එසේ ඔවුන් අපරාධ අංශය වෙත කැඳවා ඇත. එලෙස කැඳවූ පිරිස අතර සුපිරි නිළි ජැකලීන් ද අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment