දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම… පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි

1055

පාකිස්තානයේ සිල්කොට් හි රාජ්කොට් ඇඟලූම් කම්හලේ කළමනාකරු ප‍්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ වනවිට පුද්ගලයන් 900 දෙනකුගෙන් ප‍්‍රශ්න කර තිබේ.

දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි

එම ඝාතනය මෙහෙය වූ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතුළු 26 ක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මොවුන් අතර තෙහෙරික් ලබ්බායි නැමැති අන්තවාදී සංවිධානයේ ක‍්‍රියාකාරීහු ද වෙති. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 131 ක් අත්අඩංගුවට ගෙන ඇත.

දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි
දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි

ප‍්‍රියන්ත කුමාර මහතා ඝාතනය කර ඇත්තේ පෙර සැලසුමක් මත බව මැද පෙරදිග ගල්ප් නිව්ස් පුවත්පත අනාවරණය කර තිබේ. පසුගිය සිකුරාදා දහවල් මෙම මිලේච්ඡ ඝාතනය සිදුවන අවස්ථාවේ කම්හලේ ආරක්‍ෂක නිලධාරීන් 13 දෙනකු සිටි අතර ඔවුන්ට එය වැළැක්වීමට හැකි වී නැත.

පන්ජාබ් පොලිසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත්තේ විනාඩි 30 කට පසුව බවද වාර්තා වේ. මේ අතර පාකිස්තානයට ජී.එස්.පී. බදු සහන ලබාදීම කෙරේ යළි නිරීක්‍ෂණය කරන බව යුරෝපා සංගමය කියා සිටි.

දෙනෝදාහක් මැද දවා අළු කළ මිනිස්කම... පකිස්තානයට GSP තහංචි: යුරෝපා සංගමය අනතුරු අගවයි

ඉස්ලාම් දහමට අවමන් කිරීමේ නීතිය අයුතු ලෙස භාවිතා කිරීම ගැන යුරෝපා සංගමය පාකිස්තානයට චෝදනා එල්ල කරයි. ගත වූ කාලය තුළ මෙම නීතිය යටතේ පැමිණිලි 30 ක් ගොනුවී ඇති අතර විදුහල්පතිනියකට ලාහෝර් අධිකරණය මගින් මරණ ද`ඩුවමද පමුණුවා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment