එජාපයේ ඩිජිටල්කරණය බලන්න නායක රනිල් ඇවිත්

58

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව සිදු කෙරුණු එම පක්ෂයේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (08 දා) සිරිකොත මන්දිරයේදී පිරික්සූ අයුරු. එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු ද මෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment