7 ක් මැරුණදා රෑ DJ‍ දමලා: ඒක කළේ හෝටලයකින් – යුද හමුදාව කියයි

2713

මේ අතර සිද්ධියෙන් හත්දෙනෙකු මියගියදා බණ්ඩාරවෙල හෝටලයක පැවැත්වූ ‘ෆොක්ස්හිල්’ DJ‍ සංගීතය අදාළ හෝටලය ප්‍රේක්ෂයක් ඉලක්ක කරමින් පැවැත්වූවක් බවත් යුද්ධ හමුදාවේ සම්බන්ධයක් ඊට නැතැයි යුද හමුදාව ඊයේ නිවේදනයක් මඟින් සඳහන් කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment