වැලිගම පෞද්ගලික පාසලක ගින්න මැඬපවත්වයි

49

වැලිගම පෞද්ගලික කාන්තා විද්‍යාලයක ඊයේ සවස ගින්නක් හටගෙන තිබේ. ඉකුත් මාර්තු 3 වැනිදා එම විදුහලේ ගින්නක් හටගෙන තිබේ. මාතර ගිනි නිවීමේ ඒකකය වැලිගම පොලිසිය මැදිහත්ව ගින්න නිවීමට උත්සාහ ගනිමින් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment