දියවෙන්නට පෙර උතුරේ ලුණු දකුණට එවයි

424


දිවයිනේ ලුණු හිගයක් පවතින බවට පැතිර ගිය ආරංචියක් නිසා මන්නාරමේ ලුණු සමාගම විසින් අමතරව නිෂ්පාදනය කොට ඇති ලුණු මෙට්‍රික් ටොන් 40 ක ප්‍රමාණයක් වර්ෂාව ආරම්භ වීමට පෙර අලෙවි කොට අවසන් කිරීමට එම සමාගමට සිදුව ඇත.
දැනට දිවයිනේ නිපදවනු ලබන ලුණු නිෂ්පාදනාගාර අතරින් ඉතා ඉහළ සෞඛ්‍ය හා ප්‍රමිතියෙන් යුතු ලුණු නිපදවනු ලබන්නේ මන්නාරමේ නිසා එම ලුණු තොග මේ දිනවල දිවයිනේ දකුණු ප්‍රදේශයට යැවීමට මන්නාරම ලුණු සමාගම පියවර ගෙන තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment