ඉරාන ජනපති සංචාරය අරඹයි

580

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා හෙට (24) මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉරාන මාධ්‍ය පවසයි. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඊයේ පකිස්ථානය බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේවෙතත් ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරය කරන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment