ඇමැති මහින්ද අමරවීරගේ පට්ටමක් ගලවයි

372

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඇමැති මහින්ද අමරවීර ඉවත් කර එම ධුරයට තිලංග සුමතිපාල මහතා පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment