කාලගුණ වෙනසට හේතුව යෝධ සූර්ය ගිනි දලුවක් – තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා

602

මේ වනවිට ලංකාවේ මෙන්ම ලොව පුරා ඇතිව තිබෙන කාලගුණ වෙනසට හේතුව යෝධ සූර්ය ගිනිදලුවක් බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කියයි.

මෙම ගිනිදළුව සූර්යයා මතුපිට කිලෝමීටර් මිලියන 1.5 දුරට විහිදී ඇත. මේ හරහා විහිද යන්නාවූ ආලෝක ශක්තිය අධි ආරෝපිත සූර්ය සුළං හා අන්තරාකාරී අනෙකුත් විශ්ව කිරණ මගින් පෘථිවිය වටා ඇති වෑන් ඇලන් කිරණ වළලුවලට බලපා ඒවායේ විiුත් ආරෝපණය ඇති කරනු ලබයි. මේ ඇති කරන්නාවූ ප්‍රබල විiුත් ආරෝපණ අප පෘථිවියේ ඉහළ වායුගෝලයට බලපෑම් වේ. පහළ වායුගෝලයේ ස්ථාවරත්වය නැති කරයි.

මේ නිසා පහළ වායුගෝලයේ සන්සුන්භාවය නැති කර චණ්ඩමාරුත මහවැසි ඇති කරන බව අනුර සී. පෙරේරා මහතා කියයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment