දරුවන්ට අහිතකර දෑ විකුණන පාසල් අවට ස්ථාන නිවාඩුව නිමවීමට පෙර ඉවත් කරන්න – වැ. බ. පොලිස්පති දන්වයි

56

පාසල් අවට ළමුන්ට අහිතකර දේවල් අලෙවි කරන සියලු ස්ථාන මීළඟ පාසල් නිවාඩුව නිමවන විට ඉවත් කරන ලෙස වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව පාසල් අවට මීටර් 500 සීමාවේ ඇති එවන් ස්ථාන ඉවත් කිරීමට පියවර ගැනෙනු ඇති බව වැ.බ. පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment