නැඟෙනහිර මුහුදේදී ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික යුද අභ්‍යාස ඇරැඹේ

227

2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන Mini CARAT- 2024 ද්වීපාර්ශ්වික යුද අභ්‍යාසය ලබන සිකුරාදා තෙක් පැවැත්වේ. මෙය පසුගිය සඳුදා ආරම්භ විය.

ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නැගෙනහිර මුහුදු කලාපයේ මෙරට නාවික හමුදාව ඇමෙරිකානු නාවික භටයින් සමග ද්වීපාර්ශ්වික යුද අභ්‍යාසය පැවැත්වීම විශේෂයකි.

මෙම යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය, නාවික පාබල අංශය සහ ඇමරිකානු මැරීන් බලඝණයේ විශේෂ යාත්‍රා බලඝණය සහභාගි වේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment