ජනපති රනිල් චීනයේදී පාකිස්තාන අගමැති හමුවී

144

එක් තීරයක් එක් මාවතක් ජගත් සමුළුවට සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බීජිං නුවරදී ඊයේ (17දා) පාකිස්තාන අගමැති අන්වාර් උල් හක් කකාර් මහතා හමුවූ අවස්ථාව. පාකිස්තාන මුදල් ඇමැති ෂම්ෂාඩ් අක්තාර්, විදේශ ඇමැති අලි සබ්රි, ජනාධිපති උපදේශක සාගල රත්නායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment