රත්නපුරේ කතාවට පාඨලී සීඅයිඩීයට කැඳවයි

344

රත්නපුර ප්‍රදේශයේ පැවති පක්‍ෂ රැස්වීමකදී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (30දා) උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment