ගෑස් තොගයකට මුදල් ගෙවයි

152

ශ්‍රී ලංකාවට ගෑස් තොගයක් ගෙන ඒම සඳහා රජය ගෙවීම් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු තව දින තුනකින් පමණ බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට හැකි වෙතියි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment