හෙට සිට පාසල් යළි ඇරඹෙයි

244

සිංහල සහ හින්දු අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට සිට යළි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වාරය ආරම්භ වේ.අලුත් අවුරුදු වෙනුවෙන් පසුගිය 10 වැනිදා පාසල් නිවාඩුව ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment