තවත් සංචාරක ගමනාන්ත 49ක්

311


සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා
සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන
බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම
කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන්
කරයි.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ .ස්ථාවර
රටකට සැවොම එක මඟකට. මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති
ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment