සම්පත් බැංකුවේ වාර්ෂික පිරිත් පිංකම

141

සම්පත් බැංකුවේ වාර්ෂික පිරිත් පිංකම ඉකුත් 01 දා එම බැංකු මූලස්ථානයේදී පැවැත්විණි.

කොළඹ – හුණුපිටිය ගංගාරාමාධිකාරී කිරින්දේ අස්සජි හිමිපාණන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් දේශනයට එක්ව සිටි අයුරු හා සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්‍ෂ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු බැංකු නිලධාරීන් පිරිත් දේශනයට සවන් දුන් අයුරු.

සම්පත් බැංකුවේ වාර්ෂික පිරිත් පිංකම

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment