සජබ මන්ත්‍රීවරු කළු ඇදුමින් පාර්ලිමේන්තු එති

532

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ විය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටිති .රජය විසින් සියයට 18කින් වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment