යාල කැළඹු නවයේ කල්ලිය අල්ලයි

508

ඩිපෙන්ඩර් රථවලින් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි පිරිසක් විසින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් නවදෙනෙකු සහ ඩිපෙන්ඩර් රථ 07ක් පොලිසිය විසින් මීට සුලු වෙලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස සහ ඩිපෙන්ඩර් රථ අද දින තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment