ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

266

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ 4X400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.තරගාවලිය ඊයේ ඩුබායි හිදි පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment