කෙහෙළිය යළි ඇතුලට

550


ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.
එහෙත් එම නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරතකර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අද ඇප මත මුදාහැර තිබේ.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමෙම නියෝගය ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment