සාමාන්‍ය පෙළට ගිය සිසුවා මරුට

545

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට පෙර ආගමික චාරිත්‍ර ඉටු කිරිමට කෝවිලකට ගිය බලංගොඩ මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති ශිෂ්‍යකු ඊයේ (06) උදෑසන නොසිතු ලෙස මරුමුවට පත් විය . .ආර් හරිනාත් නමැති මෙම සිසුවා තම පියා සමග විභාග මධ්‍යස්ථානය වෙත යන අතර තුර කොව්ලට ගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි .

ප්‍රදේශය තිබුනු කෝවිලට ගිය විට එම අවස්තාවේදි පපුව රිදෙන බව තම පියාට පැවසු හරිනාත් එම ස්ථානයේ බ්ම ඇලවි තිබේ .ආගමික චාරිත්‍ර ඉටු කිරිමටත් පෙර ඔහු හදිසියේ අසනිපව තිබේ .

ඒ අසළ සිටි ආරක්ෂක නිළධාරියෙකුගේද උදව්වෙන් ත්‍රිරොද රථයකින් මාරතැන්න ප්‍රාදේශීය රොහලට සිසුවා ඔහුගේ පිය ව්සින් ගෙනවිත් තිබේ .

නමුත් අවාසනාවන්ත ලෙස හරිනාත් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ බලධාරීයෙකු කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment