අලුත්ම අලුත් පොල් එයි

4739


ලබන සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව අනුව දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02දා) පැවති මාධ්‍ය හමුව අමතමින් ඇමැතිවරයා මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment