කඩුවෙල නිරුවත් සිරුරක්

4208


කඩුවෙල වැවපාර ලඳු කැලෑවක් තුළ පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක් කඩුවෙල පොලීසිය විසින් සොයාගෙන ඇත.

එම මළ සිරුර වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නකුගේ බවට සැක සිතිය හැකි අතර සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු ද දක්නට ඇති බව පොලීසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment