මත් කිලෝ 30ක් සමග 30හැවිරිදි අයකු අත්අඩංගුවට

180

කිලෝග්‍රෑම් 30කට ආසන මත්ද්‍රව්‍ය‌ තොගයක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් තිබු බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment