ග්‍රාම නිලධාරීහු අද සහ හෙට වැඩ නෑ

186

සියලුම ග්‍රාම නිලධාරීහු ලෙඩ නිවාඩු දමා අද (06) සහ හෙට (07) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය කියා සිටී.
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ සේවා වර්ජනය සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය කියා සිටී.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල, නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණය.

advertistmentadvertistment
advertistmentadvertistment