ජනපති ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවේ

111

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ එරට ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මහතා හමුවී දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment