ඇමරිකානු තානාපතිනිය කතුරු ඔන්චිල්ලා පදී…

894

‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය පෙරේදා (27දා) කොළඹ ෂැංග්‍රිලා හරිත භූමියේදී ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ උත්සවය වෙනුවෙන් ඉදිකර තිබූ කතුරු ඔන්චිල්ලාවට ගොඩවූ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය විනෝද වන ආකාරය මෙලෙස සේයාරුවට ලක්ව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment