පොහොට්ටුවේ වෙඩිල්ල පොලිසියට වදී

3825


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දී ඊයේ (30දා) පැවැති රැළියේදී භාවිතා කරන ලද ජීප් රථය පයාගල පොලීසියට අයත් එකක් බව වාර්තා වේ. එම රැළිය අවසානයේදී මෙම මල් වෙඩිල්ල පත්තු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment