කුකුළු මසුත් පිටරටින්

308


කුකුළු මස් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.
එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී් ඇමැතිවරයා මේ බව කීය.
දේශීය කුකුළු මස් මිළ පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment