ජුනි උද්ධමනය පල්ලමේ

98


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0 සිට ජූලි මාසයේ දී සියයට 06.3 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වේ.
ඒ අනුව මෙම වසරේ, ජූලි මාසයයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට -1.4 දක්වා පහත වැටී ඇති අතර ඉකුත් ජුනි මාසයේ දී එය වාර්තා වුයේ සියයට 4.1 ක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment