අන්තරේ පා ගමනට කඳුළු ගෑස් ගසයි

297


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් විසින් ආරම්භ කළ විරෝධතා පා ගමනක් කොළඹ මල් පාර වෙත පැමිණෙමින් සිටියදී පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.මෙම පාගමන බෞද්ධාලෝක මාවත එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලින් අද දහවල් ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment