සද්දෙට හෝන් , තොරණ ලයිට් තිබෙන වාහන සේරටම රතු එළියක්

808

අධික ශබ්දයකින් යුත් නලා සහ විවිධ වර්ගවල ලාම්පු සවිකර මාර්ගයේ ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ . එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment