අරලියගහ මන්දිරයට දැඩි ආරක්ෂාව

354


අරලියගහ මන්දිරයට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදා දැඩි ආරක්ෂාව තරකර ඇත. පවතින ඇඳිරිනීතියත් සමග මේ වන විට එම ප්‍රදේශය ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇති අතර සාමකාමී පසුබිමක් එහි පවතී. ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරය අසල සිටි විරෝධතාකරුවන් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment